Design of the land to suit the architectural principles, technology as well as the anomalies of the land and to design the structural design taking into consideration the practical and practical aspects of the design. We are also ready to offer services such as 3D designing, gardening, gardening, and site testing.
ගෘහ නිර්මාණ සැලසුම් කලාවේ වාස්තු මූලධර්ම, තාක්‍ෂණය මෙන්ම භූමියේ විෂමතාවයන්ට ගැලපෙන අයුරින් ඉඩමේ පිහිටීමට සැලසුම් කිරීම සහ නිර්මාණයේ ක්‍රියාත්මක සහ ප්‍රායෝගික (Design & Practice) කරුණු සැලකිල්ලට ගනිමින් ව්‍යුහාත්මක (Structural) සැලසුම් නිර්මාණය කිරීම. ත්‍රිමාණ සැලසුම් නිර්මාණය කිරීම, ගෙවතු උයන නිර්මාණය, වැඩබිම් පරීක්‍ෂාව වැනි සේවාවන් ලබාදීමටද සූදානමින් සිටින්නෙමු.
To be the leading company in Sri Lanka that designs a sophisticated home with a high priority for the client financing capacity.
සේවාදායකයාගේ මූල්‍යමය ප්‍රතිපාදන ධාරිතාවයට ප්‍රමුඛතාවය දෙමින් ඉතා නවීන අලංකාර නිවහනක් සැලසුම් කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනය වීම.
Design of the land to suit the architectural principles, technology as well as the anomalies of the land and to design the structural design taking into consideration the practical and practical aspects of the design. We are also ready to offer services such as 3D designing, gardening, gardening, and site testing.
ගෘහ නිර්මාණ සැලසුම් කලාවේ වාස්තු මූලධර්ම, තාක්‍ෂණය මෙන්ම භූමියේ විෂමතාවයන්ට ගැලපෙන අයුරින් ඉඩමේ පිහිටීමට සැලසුම් කිරීම සහ නිර්මාණයේ ක්‍රියාත්මක සහ ප්‍රායෝගික (Design & Practice) කරුණු සැලකිල්ලට ගනිමින් ව්‍යුහාත්මක (Structural) සැලසුම් නිර්මාණය කිරීම. ත්‍රිමාණ සැලසුම් නිර්මාණය කිරීම, ගෙවතු උයන නිර්මාණය, වැඩබිම් පරීක්‍ෂාව වැනි සේවාවන් ලබාදීමටද සූදානමින් සිටින්නෙමු.
Design of the land to suit the architectural principles, technology as well as the anomalies of the land and to design the structural design taking into consideration the practical and practical aspects of the design. We are also ready to offer services such as 3D designing, gardening, gardening, and site testing.
ගෘහ නිර්මාණ සැලසුම් කලාවේ වාස්තු මූලධර්ම, තාක්‍ෂණය මෙන්ම භූමියේ විෂමතාවයන්ට ගැලපෙන අයුරින් ඉඩමේ පිහිටීමට සැලසුම් කිරීම සහ නිර්මාණයේ ක්‍රියාත්මක සහ ප්‍රායෝගික (Design & Practice) කරුණු සැලකිල්ලට ගනිමින් ව්‍යුහාත්මක (Structural) සැලසුම් නිර්මාණය කිරීම. ත්‍රිමාණ සැලසුම් නිර්මාණය කිරීම, ගෙවතු උයන නිර්මාණය, වැඩබිම් පරීක්‍ෂාව වැනි සේවාවන් ලබාදීමටද සූදානමින් සිටින්නෙමු.
Happy Clients
Projects Done
Testimonials
Site Visitors
Our Proud Clients
වඩා හොඳ සේවාවක් ලබා දීමට අපි කැපවී සිටිමු