blog counter House Plan Sri Lanka | Nara Engineering | Contact Us

House Plan Sri Lanka | Nara Engineering

House Plan Sri Lanka | Nara Engineering

Services

Vasthu Reports

- Vasthu -

VASTHU - වාස්තු විද්‍යානුකුලව නිවාස සැලසුම් ඇඳීම සහ ඇස්තමේන්තු සැකසීම ඔබගේ ඉඩම පිහිටි ස්ථානයටම පැමින බලා ඊට සරිලනම සහ ඔබේ අදහස් වලට ගැලපෙනම අලංකාර වාසනාවන්ත නිවාස සැලැස්මක් අපෙන්.

services2.jpg

- 3D Design -

3D – අපගෙන් සේවය ලබා ගන්නා ඔබට විශේෂ සේවාවක් ලෙස නොමිලයේ 3D පිටපතක් අප විසින් ලබා දේ .ඔබගේ නිවාස ඔබේ සිතැගි පරිදි නිමවී ඇත් දැයි දැනගැනීමට මෙය කදිම අවස්තාවකි.

Boq

- BOQ -

BOQ – ඔබගේ සියලු ඇස්තමේන්තු අවශ්‍යතා සහ BOQ(Bill of quantities) සැකසීම අප විසින් ඔබ තෝරා ගන්නා පැකේජය අනුව නොමිලයේ හෝ ඉතා පහසු මිල ගණන් යටතේ ලබා දීම සිදුකෙරේ

Detail Drawings

- Detailed Drawing -

DETAIL DRAWINGS සම්පුර්ණ විස්තර සහිතව ඔබගේ අනාගත නිවාස සැලසුම ඔබ අපේක්ෂා කල ආකාරයටත් වඩා හොඳින් ඔබ වෙත පිරිනැමීම අපගේ එකම අපේක්ෂාවයි. ඔබගේ 100% තෘප්තිමත් පාරිභෝගිකයකු වනු දැකීම ආයතනයේ එකම බලාපොරොත්තුවයි.

Projects

Make it with passion.

Mission

Vision

About Us

Policy

Design of the land to suit the architectural principles, technology as well as the anomalies of the land and to design the structural design taking into consideration the practical and practical aspects of the design. We are also ready to offer services such as 3D designing, gardening, gardening, and site testing.

ගෘහ නිර්මාණ සැලසුම් කලාවේ වාස්තු මූලධර්ම, තාක්‍ෂණය මෙන්ම භූමියේ විෂමතාවයන්ට ගැලපෙන අයුරින් ඉඩමේ පිහිටීමට සැලසුම් කිරීම සහ නිර්මාණයේ ක්‍රියාත්මක සහ ප්‍රායෝගික (Design & Practice) කරුණු සැලකිල්ලට ගනිමින් ව්‍යුහාත්මක (Structural) සැලසුම් නිර්මාණය කිරීම. ත්‍රිමාණ සැලසුම් නිර්මාණය කිරීම​, ගෙවතු උයන නිර්මාණය, වැඩබිම් පරීක්‍ෂාව වැනි සේවාවන් ලබාදීමටද සූදානමින් සිටින්නෙමු.

To be the leading company in Sri Lanka that designs a sophisticated home with a high priority for the client financing capacity.

සේවාදායකයාගේ මූල්‍යමය ප්‍රතිපාදන ධාරිතාවයට ප්‍රමුඛතාවය දෙමින් ඉතා නවීන අලංකාර නිවහනක් සැලසුම් කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආයතනය වීම.

Design of the land to suit the architectural principles, technology as well as the anomalies of the land and to design the structural design taking into consideration the practical and practical aspects of the design. We are also ready to offer services such as 3D designing, gardening, gardening, and site testing.

ගෘහ නිර්මාණ සැලසුම් කලාවේ වාස්තු මූලධර්ම, තාක්‍ෂණය මෙන්ම භූමියේ විෂමතාවයන්ට ගැලපෙන අයුරින් ඉඩමේ පිහිටීමට සැලසුම් කිරීම සහ නිර්මාණයේ ක්‍රියාත්මක සහ ප්‍රායෝගික (Design & Practice) කරුණු සැලකිල්ලට ගනිමින් ව්‍යුහාත්මක (Structural) සැලසුම් නිර්මාණය කිරීම. ත්‍රිමාණ සැලසුම් නිර්මාණය කිරීම​, ගෙවතු උයන නිර්මාණය, වැඩබිම් පරීක්‍ෂාව වැනි සේවාවන් ලබාදීමටද සූදානමින් සිටින්නෙමු.

Design of the land to suit the architectural principles, technology as well as the anomalies of the land and to design the structural design taking into consideration the practical and practical aspects of the design. We are also ready to offer services such as 3D designing, gardening, gardening, and site testing.

ගෘහ නිර්මාණ සැලසුම් කලාවේ වාස්තු මූලධර්ම, තාක්‍ෂණය මෙන්ම භූමියේ විෂමතාවයන්ට ගැලපෙන අයුරින් ඉඩමේ පිහිටීමට සැලසුම් කිරීම සහ නිර්මාණයේ ක්‍රියාත්මක සහ ප්‍රායෝගික (Design & Practice) කරුණු සැලකිල්ලට ගනිමින් ව්‍යුහාත්මක (Structural) සැලසුම් නිර්මාණය කිරීම. ත්‍රිමාණ සැලසුම් නිර්මාණය කිරීම​, ගෙවතු උයන නිර්මාණය, වැඩබිම් පරීක්‍ෂාව වැනි සේවාවන් ලබාදීමටද සූදානමින් සිටින්නෙමු.

Testimonials

From True Clients

Projects Done | Happy Clients | Testimonials | Site Visitors

3456

Happy Clients

3562

Projects Done

915

Testimonials

4768

Site Visitors

Videos

Our TV Programs

Featured Clients

Our Proud Clients

Our amazing team

වඩා හොඳ සේවාවක් ලබා දීමට අපි කැපවී සිටිමු